Thursday, March 13, 2008

මීගමුව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සත්ව පාලන කටයුතු
කොට්ඨාශය තුළ ඇති පශු වෛද්‍ය මධ්‍යස්ථාන - රජය - 01 පෞද්ගලික - 04
කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන - කිසිවක් නැත
ශීතාගාර පහසුකම් - කිසිවක් නැත

කිරි ආශිතව සිදුකරනු ලබන අතුරු නිශ්පාදන
කර්මාන්ත නිෂ්පාදන වර්ගය ආයතන සංඛ්‍යාව සුළු පරිමාන/ ගෘහස්ථික
අයිස් ක‍්‍රීම් 4
සුළු පරිමාන යෝගට් 4
ගෘහස්ථික මුදවපු කිරි 1

ගෘහස්ථිත සත්ව පාලන අංශය හා සම්බන්ධව හඳුනාගෙන ඇති ප‍්‍රධාන ගැටළු
- තෘණ පිට්ටනි වල හිඟය
-ඉඩකඩම් හිඟය*
-ගව, එළු, කුකුල් ගොවිපලවල් වාණිජ මට්ටමින් කිරීමට නොහැකි වීම.

මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඉඩකඩම් හිඟය හා මූල්‍යමය ගැටළුය.
ඌරු ගොවිපලවල් පරිසර ගැටළු හේතුවෙන් වැසීයෑමේ තර්ජනයට මුහුණ දීම.

සත්ව පාලනය යටතේ කොට්ඨාශය තුළ ඇතිකරන ප‍්‍රධාන සත්ව වර්ග.

සත්ව වර්ගය වෙළඳ ගෘහස්ත සතුන් ගොවිපලවල් සතුන් ගොවිපලවල්

හරක් 206 24 170 34 ඉඩම් හිඟය
කුකුලන් 3500 16 3902 457
එළුවන් 134 15 222 15
ඌරන් 1400 18 210 63
මී හරක් 4 - - -
කළුකුන් - - 80 5
තාරාවන් - - 120 3
හාවුන් - - 40 3
පාත්තයන් - - 12 3
වටුවන් - - 100 4

මූලාශ‍්‍රය- පශු වෛද්‍ය කාර්යාලය, මීගමුව.

Friday, February 22, 2008

හැඳින්වීම